Crop guides / Carrot

Carrot Fertiliser and water / nursery and planting

Nursery Management

Direct seeding

Planting

Direct seeding

Fertilizer

Organic manure 10 t/ha

Time of applicationUrea kg/haTSP kg/haMOP kg/ha
Basal fertilizer–270–
Top dressing (3 weeks after planting)55–43
Top dressing (6 weeks after planting)82.5–63.5
Top dressing (8 weeks after planting)82.5–63.5
Top dressing (9 weeks after planting)110–85

Water supply

Root enlargement stage of carrot is the most critical stage of water. Light, frequent irrigation is required to obtained good yield.

Source: HORDI / DOA. Horticultural Crop Research and Development Institute, Department of Agriculture, Sri Lanka. Confirm before you spray or spend.

තවාන් කළමනාකරණය

සෘජු රෝපණය බැවින් තවාන් පාලනයක් අවශ්‍ය නොවේ

බීජ සිටුවීම

කුඩා ඇලියක් සකසා පේලි ආකාරයට බීජ සිටුවයි.

පොහොර

කාබනික පොහොර හෙක්ටයාරයට ටොන් 10

යෙදිය යුතු කාලයයුරියාකි.ග්‍රෑම්./ හෙක්ත්‍රිත්ව සුපර් පොස්පේට් කි.ග්‍රෑම්./ හෙක්මියුරියේට් ඔෆ් පොටෑෂ්කි.ග්‍රෑම්./ හෙක්
මුලික පොහොර–270–
මතුපිට පොහොර (සිටුවා සති 03 දී)55–43
මතුපිට පොහොර (සිටුවා සති 06 දී)82.5–63.5
මතුපිට පොහොර (සිටුවා සති 08 දී)82.5–63.5
මතුපිට පොහොර (සිටුවා සති 09 දී)110–85

ජල සම්පාදනය

කැරට් මුල් වර්ධනය වන අවධිය ජලයහොඳින් ජලසම්පාදනය අවශ්‍ය වේ. හොඳ අස්වැන්නක් ලබා ගැනීම සඳහා සුළු වශයෙන් නිතර ජල සැපයීම සිදු කල යුතුය.

මූලාශ්‍රය: HORDI / DOA. ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඉසීමට හෝ වියදම් කිරීමට පෙර තහවුරු කරගන්න.

நாற்றுமேடை முகாமைத்துவம்

நேரடி விதையிடல்

நடுகை

நேரடி விதையிடல் – வரிசையில் விதையிடவும்

பசளையிடல்

சேதன உரம் 10 t/ha

இடவேண்டிய காலம்யூரியா கி.கி / ஹெக்முச்சுப்பர் பொசுபேற்று கி.கி / ஹெக்மியூறியேற்றுப் பொட்டாசு கி.கி / ஹெக்
அடிக்கட்டு பசளை–270–
மேற்கட்டு பசளை (நடுகை செய்து 3 வாரங்களின் பின்)55–43
மேற்கட்டு பசளை (நடுகை செய்து 6 வாரங்களின் பின்)82.5–63.5
மேற்கட்டு பசளை (நடுகை செய்து 8 வாரங்களின் பின்)82.5–63.5
மேற்கட்டு பசளை (நடுகை செய்து 9 வாரங்களின் பின்)110–85

நீர்பாசனம்

கரட்டில் வேர் பெரிதாகும் பருவத்தில் நீரின் தேவை அத்தியாவசியமாகும். நல்ல விசைச்சலுக்கு தொடர்ச்சியான நீர் பாசனம் தேவை

மூலம்: HORDI / DOA. இலங்கை விவசாயத் திணைக்களம். தெளிக்கும் முன் உறுதிப்படுத்துங்கள்.

Download Farmey